ක්ලබ් වසන්තගේ ඝාතනය සිදුකළ ලොකූ පැටී කොටුවෙයි...

Belarus Crime Branch Criminal Investigation Department Crime Drugs
By Sithumini Aug 01, 2024 05:55 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී බෙලරුසියාවේදී එරට දේශසීමාවේදී ව්‍යාජ පාස්පෝට් භාවිතා කිරීම හේතුවෙන් බෙලරුසියා ආරක්ෂක අංශ භාරයට පත්ව තිබෙනවා

. ඔහු පසුගියදා දැඩි කතාබහට ලක්වූ ක්ලබ් වසන්තා ඝාතනය සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා.

මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබලයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%