ගෑස් පෝලිමට විසදුමක්.. ලිට්‍රෝ සමාගමෙන් විශේෂ පණිවිඩයක්..
Litro Gas
Liquefied Petroleum Gas
By Sewvandhi
ගෑස් රැගත් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන හතක් හෙට ගෙවීමට නියමිතව තිබේ ඒ අනුව මැයි 18 වනදා සිට දෛනිකව ගෑස් සිලින්ඩර් අටදාහක් බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |