ලංකා සතොස භාණ්ඩ 09ක මිල අඩු කරයි - ජනතාවට සුබ ආරංචියක් මෙන්න.. (PHOTO)

Healthy Food Recipes Lanka Sathosa Latest Headlines Decision Making
By krishani Apr 02, 2024 12:40 PM GMT
krishani

krishani

in ආහාර
Report

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිඛෙනවා.

ලංකා සතොස භාණ්ඩ 09ක මිල අඩු කරයි - ජනතාවට සුබ ආරංචියක් මෙන්න.. (PHOTO) | Lanka Sathosa Reduces The Price Of 09 Products

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බව එම ආයතනය සඳහන් කළේ ය.

ඒ අනුව ලොකු ළූණු, රතු ළූණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිඛෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

Gallery