ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අවසන්? භික්ෂූන් වහන්සේලා අමාත්යාංශ රැස්වීමකට
Galagoda Aththe Gnanasara Thero
Latest Headlines
Sinhala news
Puwath.lk
Protest
By R.rishma
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වූ සියලුම බෞද්ධ භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.
පුවත් වාර්තාකරු සඳහන් කළේ, එම භික්ෂූන් වහන්සේලා මේ වන විට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගී වෙමින් සිටින බවයි.