ලාංකික ප්‍රබලයෙක් හදිසියේම මිය යයි.. (PHOTOS)

Sri Lanka
By krishani May 14, 2022 01:57 AM GMT
Report

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර නියෝජනය කරමින් මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී ඇත.

ඒ ඔස්ට්‍රෙලියාවේ දී ය.

2020 වර්ෂයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස හුළුගල්ල කටයුතු කළ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය දේශපාලන බල පෙරළියත් සමග විසුරුවා හැරීමෙන් පසුවයි හුළුගල්ලට නව තනතුරක් ලෙස කොන්සල් ධුරය හිමිවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGallery