පොලිස් ඇඳුමට කරන්න යන විශේෂ වැඩක් මෙන්න..

By krishani May 03, 2022 02:13 AM GMT
Report

මේ ලංකාවේ දෙයක් නම් නොවෙයී.විදෙස් මාධ්‍යය වාර්තා කරන පරිදි කුවේට් පොලීස් නිලඇඳුමට කැමරා සවි කිරීමට යයි.

පොලිස් නිල ඇඳුමට කැමරා සවිකිරීමේ මෙම යෝජනාවකට කුවේට් පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

කුවේට් පුරවැසියන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සහයෝගය උපරිම ආකාරයෙන් ලබාගැනීම සඳහාත්, නීති උල්ලංඝනය කරන්නන් සොයා ගැනීම කැමරා සවි කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join