22 හැවිරිදි භික්ෂුව අපහරණය කළ කතුන් අල්ලයි..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Apr 27, 2023 03:04 PM GMT
Report

විහාරස්ථානයේ විහාරාධිපති කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අස්ගිරි පාර්ශ්වයේ ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියන් මීට සුළු මොහොතකට පෙර නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ 22 හැවිරිදි පූජ්‍ය කොස්ගොඩ සුදින්න නම් හිමිනමට ලිංගික අතවර කළ කාන්තාවන් අතුරින් කීපදෙ‌නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  ප්‍රකාශ කර තිබෙනවා.

අප්‍රේල් 25 වෙනිදා උදෑසන10.30 පමණ විහාරස්ථානයට ඇතුළු වූ කාන්තාවන් 7 දෙනෙකු හිමි නමට අතවර කිරීමෙන් පසු උන්වහන්සේ පුත්තලම මහ රෝහලට ඇතුළත් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now