එක්දරු මවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 12, 2023 09:28 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 අද පෙරවරුවේ කොස්ගොඩ - ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

37 හැවිරිදි මෙම එක්දරු මව, දියණිය පාසලට පිටත් කර හැර නිවසේ සිටියදියි මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වන්නෙ.

මෙසේ මියගිය කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිටින අතර ඝාතනය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

............................................

You may like this videi -: