තවත් වෙඩික්කරුවෙකුට පුද්ගලයෙකු බිලිවෙයි

Sri Lanka Crime
By Sithumi Jun 30, 2022 01:15 PM GMT
Report

කොළොන්නාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

........................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now