7 හැවිරිදි දැරියකට දිවි අහිමි කල බිහිසුණු දුම්රිය අනතුර
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
7 හැවිරදි දැරියක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ තියගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
කොස්ගොඩ තියගම දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී දැරිය එම අනතුරට ලක්වී accතිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |