විරෝධතා කිරිබත්ගොඩ නගරයම උණුසුම්.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Srilanka protest
By Sithumi Apr 04, 2022 05:47 PM GMT
Report

රට පුරා පවතින උද්ඝෝශන විරෝධතා මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා. 

  කිරිබත්ගොඩ නගරයේ සවස පැවති උද්ඝෝශනයෙන් අනතුරුව තවදුරටත් ජනතාව එම ස්ථානයේ රැදිසිටිමින් උණුසුම් තත්වයක් වාර්ථා වනවා. එහි වීඩියෝ දර්ශන පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now