ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකට වෙච්ච දේ මෙන්න.

Presidential Secretariat of Sri Lanka Sri Lanka President of Sri lanka
By Aruna May 18, 2022 05:12 AM GMT
Report

විස්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මේ වන විට විදේශ ගතව ඇති බවත් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් දේශපාලන රැකවරණය යටතේ සරණාගත වීසා අයදුම් කර ඇති බව සදහන් වනවා.

අප විසින් ඔහුගේ පුද්ගලික දුරකතනයට ඇමතුම් ලබා ගත් පසු ඔහු විදේශ ගතව සිටින අයෙකු බවට සදහන් පටිගත කරන ලද අනුවාදනයක් විකාශය වීම තුලින්ද ඔහු විදේශ ගතව ඇති බවට උපකල්පනය කල හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now