තරුණයෙකුට මරු කැදවූ බිහිසුණු වෙඩි තැබීමේ ඝාතකයින් කැමරාවට හසුවෙයි - (CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 30, 2023 01:18 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී අද (30) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

එනම් මෙහිදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

අදාළ වෙඩිතැබීමේ CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත ලැබී තිබේ. වෙඩිවැදීමෙන් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

වෙඩිතැබූ පුද්ගලයින් යතුරුපැදියෙන් යතුරුපැදියෙන් පළා යන අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.