කැළණියේ බිහිසුණු වෙඩි තැබීමකින් පිරිසක් රෝහලට

Shooting Crime
By Sewvandhi Jun 25, 2023 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද(25) කැලණිය - දික්පිටිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 පොලිසිය පවසන්නේ, එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කළ බවයි.