හිටපු ඇමති කෙහෙළියගේ නිවසක් ගිනි පත් කරයි.. වීඩියෝ සහිතයි (VIDEO)
By Sithumi
රට පුරා මේ වන පුරා මේ වන විට ආණ්ඩුවට හිතැති බොහෝ දෙනෙකුගේ නිවාස ගිනිබත් කරන අතර මැති ඇමැතිවරුන් ද ඒ අතර වනවා.
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙදර නිවෙස ගිනිබත් කර ඇති බව මේ වනවිට වාර්තා වනවා.
ඊට අයත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න .