කතරගම බිහිසුණු අනතුරක්..! (PHOTOS)
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Latest Headlines
By Sewvandhi
ලොරි රථයක් සහ වෑන් රථයක් කතරගම-සෙල්ලකතරගම මාර්ගයේදී ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් රෝහල්ගතකර ඇති බවයි, පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
ඡායාරූප අයිතිය - Accident 1st
Sponsored By Sarrita Jewellery



