ඉන්ධන සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්.. (PHOTO)

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By krishani May 16, 2022 05:25 AM GMT
Report

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම අවසන් වනතුරු ඉදිරි දින තුන තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල සිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

ඊයේ(15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery