බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By krishani May 18, 2022 05:39 AM GMT
Report

සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම අද(18) දින පස්වරුව වන විට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලහ.

අත්‍යවශ්‍ය කරුණු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් අද සහ හෙට දිනවල දී පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එබැවින් ඉදිරි දින 02 දී පෙට්‍රල් පෝලිම් සඳහා එක් නොවන්නැයි ඔහු ඉල්ලා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join