පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් රිය අනතුරකට ලක් වෙයි..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Accident Latest Headlines
By krishani Jan 29, 2024 04:10 PM GMT
Report

පොදුජන පෙරමුණේ සංවිධායක කමල් පෙරේරා අනතුරකට ලක් වී තිබෙනවා.

පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් රිය අනතුරකට ලක් වෙයි.. | Kamal Perera Gets Into A Car Accident

ඒ ඊයේ (28) පැවති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරාගේ අවමඟුලට සහභාගි වී නැවත පැමිණෙමින් සිටිය දී ය.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ දී කමල් පෙරේරා ගමන් ගත් කැබ් රථය කුරුණෑගල සිට වාරියපොළ දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී කමල් පෙරේරාගේ රියැදුරු බීමත්ව සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අනතුරෙන් රථ දෙකටම සුළු හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව සඳහන් වේ. 

Sponsored By Sarrita Jewellery

පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් රිය අනතුරකට ලක් වෙයි.. | Kamal Perera Gets Into A Car Accident