කඩුවෙලදී වෙඩි තැබීමක්

Police spokesman Sri Lanka Police Gun Shooting Sinhala news Breaking News
By R.rishma Aug 08, 2025 02:38 PM GMT
Report

කඩුවෙල, කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේදී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු පොලීසියට කඩුවකින් පහරදීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී, ආත්ම ආරක්ෂාව පිණිස පොලීසිය විසින් සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත.