ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Japan Earthquake
By Sewvandhi Oct 19, 2022 09:45 AM GMT
Report

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක පහක ප්‍රබලත්වයක් ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now