ඉරාජ් වීරරත්නගේ නිවසට පිරිසක් එක්ව ආවේගාත්මකව පහර දුන් හැටි. (VIDEO)
By Sithumi
ආණ්ඩුවට හිතවාදි බොහො දෙනාගේ මෙන්ම මැති ඇමති වරුන්ගේ නිවාස දේපල හානිකිරීම් මේ වන විට සිදු කරන අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කර තිබේ එහි වීඩියෝ දර්ශන අප වෙත ලැබී ඇති අතා එම වීඩියෝ පහතින් නරඹන්න..