අන්තරේ පා ගමනට.. පිට පිටම ජල හා කදුළු ගෑස් ප්‍රහාර.. උණුසුම් තත්වයක්...(VIDEO)

Indian fishermen Sri Lanka SL Protest Inter University Students Federation
By Sithumi May 19, 2022 12:16 PM GMT
Report

අද දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනක් පැවැත්වුනා. ඒ සඳහා පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් පිට පිට කිහිප වතාවක් ම එල්ල කරනු ලැබුවා.

ඉන් නොසැලුනු ශිෂ්‍යයන් දිගටම විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයේ ඇති ඇතිවූයේ උණුසුම් තත්වයක්. එම වීඩියෝ පහතින් නරඹන්න 



 




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now