අන්තරේ පා ගමන ඇරඹේ..! ස්ථාන කිහිපයකට ඇතුළත් වීම තහනම් කරමින් අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!(PHOTOS)
Galle Face Protest
Sri Lankan protests
Inter University Students Federation
Gota Go Gama
By Sewvandhi
අන්තරේ විරෝධතාව නිසා කොළඹ ලිප්ටන් වටරවුම අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.
තව ද විරෝධතාවේ නියැලෙන සිසුන්ට යෝර්ක් වීදිය, චැතැම් වීදිය සහ ජනාධිපති මාවතට ඇතුළු වීම සහ පොදු දේපළ වලට හානි කිරීම වලක්වමින් අධිකරණය විසින් නියෝගයයක් පනවා තිබෙනවා. ඒ පොලීසිය කළ ඉල්ලීමකට අනුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






