සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක්
Sabaragamuwa University
Cope Committee Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙම සාමාජික සිව්දෙනාගෙන් යුත් කමිටුව පත් කර තිබේ.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ සභාපති ලෙසත්, මහාචාර්ය ගාමිණී සේනානායක, ඩබ්.එම්.සී. බණ්ඩාර හා හසන්ති පතිරණ සාමාජිකයින් ලෙසත් කටයුතු කරති. කමිටුව දින 60ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.