රටට සුභ ආරංචියක්.. ඉන්දියාවෙන් මෙරටට හෙට ආධාර රැසක්.. ලැබෙන දේවල් මෙන්න...

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis India
By Sithumi May 20, 2022 02:23 PM GMT
Report

රුපියල් බිලියන දෙකකට වැඩි වටිනාකමකින් යුත් සහල් මෙට්‍රික් ටොන් නව දාහක් කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් ඖෂධ මෙට්‍රික් ටොන් 25කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් ඉන්දීය මානුෂීය ආධාර තොගයක් හෙට විසි (21) මෙරටට ලබා දෙනු ලැබේ.

මේ බව ඉන්දීය මහ කොමසාරිස් මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now