කුකුළු මස් ගැනත් තීරණයක්.
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
ඒ අද (31) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මිල පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් ආනයනය කිරීමට තීරණය කළ බවයි.