නගර මධ්‍යයේ සිදුවූ බිහිසුණු අනතුර - (PHOTOS)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident
By Sewvandhi Jan 30, 2024 01:43 PM GMT
Report

ඉබ්බාගමුව නගර මධ්‍යයේදී මෝටර් රථයක් මාර්ගයේ හැරවීමට යෑමේදී පිටුපසින් පැමිනි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටීමෙන් අද(30) පස්වරුවේ අනතුරක් සිදුවී තිබෙනවා.

සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඡායාරූප අයිතිය - (Accident 1st)

Sponsored By Sarrita Jewellery

නගර මධ්‍යයේ සිදුවූ බිහිසුණු අනතුර - (PHOTOS) | Ibbagamuwa City Bike Accident


GalleryGalleryGalleryGalleryGalleryGallery