සැමියා නිතර අසභ්‍ය වීඩියෝ නරඹමින් තමාට රගපාන්න කියනවා.. බිරිද ට සිදුවූ දේ නිසා ඇය අවසානයේ නැවතුණු තැන..

Gossip Today Viral Photos SL Actress Gossips Thug Life
By Sithumini Sep 16, 2024 05:25 PM GMT
Report

වයස අවුරුදු 36 ක පමණ කාන්තාවකට ඇගේ සැමියා නිතර නිතට අසභ්‍ය චිත්‍රපට නැරඹමින් ඇයටත් එම චිත්‍රපටවල සදහන් දෑ කිරීමට ආරාධනා කිරීම හෙතුවෙන් කාන්තාවක් දැඩි මානසික පීඩනයට පත්ව තිබුණා.

ඇය එහිදී ඒ සම්බන්ධයෙන් මානසික වෛද්‍යවරියක් වෙත මනෝවිද්‍යාත්මක වැඩසටහනකට යොමු කළ ප්‍රශ්නයක් අනුව ඇය සදහන් කර තිබුණා.

එහි ඇය එය සදහන් කර තිබෙන්නේ ඔහුට ලෙඩක්දැයි විමසමින්. එහිදි මනෝ විද්‍යාත්මක උපදේශිකාව සදහන් කරන්නේ සමාන්‍ය ලෙස අසභ්‍ය වීඩියෝ නැරඹීම ගැටලුවක් නොවන බවත් නමුත් එහිදි එය සියලු වැඩ නවත්වා එයටම ඇබ්බැහි වීමත් ලෙඩක් බවයි.

හැමෝම ආදරේ ශනුද්‍රි උපන්දිනේ දවසේ තනියම වෙන රටක ගත කළේ මෙහෙමයි.

මෙතනින් බලන්න


කෙසේවෙතත් මෙහිදි අසභය චිත්‍රපට නැරඹීමේදි ඒවා සාමාන්‍ය ජීවිතේ සිදුකිරීමට හැකියාව පවතින බව සිතීම ගැටලු සහගත බව ඇය පෙන්වා දෙනවා.

එනම් එය දැනුම හීනතාවයක් බවයි ඇය සදහන් කරන්නේ. එය විකෘති කාමාෂාවක්ද විය නොහැකි බවයි ඇය සදහන් කළේ. කෙසේවෙතත් සැමියාගේ ආසාව අවසානයේ මනෝවිද්‍යා වැඩසටහනකට ගිය අයුරුයි ඒ.