මේ වෙලාවේ හැමෝම කතා වෙන්නේ එයා ගැන.. ඇය නම් මල්ටි ටැලන්ටඩ් ශනුද්‍රි උපන්දිනේ වෙනුවෙන් තනියම කරලා තියෙන දේ.. (PHOTOS/VIDEOS)

Gossip Today SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Sep 14, 2024 12:02 PM GMT
Report


ශනුද්‍රි කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක්. එහෙම හැදින්වුවාට ඇය ඇත්තටම මේ වන විට නිළියක් පමණක් නොවෙයි.

ඇය ගායිකාවක්, නර්තන ශිල්පිණියක්, නිවේදිකාවක්, ඒවගේම හඩකැවීම් ශිල්පිණියක්, ඒ වගේ යූටිබර් කෙනෙක් ඒ වගේම තමයි දැන් එයා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විදියටත් වැඩ කරනවා.

ඉතින් මෙහෙම නටන්න ගයන්න හැමදේම පුලුවන් ලස්සන කෙල්ලෙක් තමයි ශනුද්‍රි කියලා කියන්නේ.

ඇය නම් සැබවින්ම රටටම ආදර්ශවත් තරුණියක්. මොකද තමන්ට මොන දේවල් උපතින් ලැබුණත් ඒවා ඉතාම හොදට පවත්වාගෙම යන්න තියෙන්න ඕනි වෙනම ලෙවල් එකක දක්ෂතාවයක්.

ඉතින් ශනුද්‍රි ලගදිම එයාගේ අලුත්ම ශෝ එකකට එංගලන්තයට ගියා. එහිදී ඇගේ දක්ෂතාත් බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත්වෙලා තිබුණා.

එයාගේ උපන්දිනය වෙනුවෙන් ශනුද්‍රි කරපු වෙනස්ම වැඩ වලින් මේ වෙද්දි ලංකාවෙම තරුණයින් විතරක් නෙමෙයි තරුණියන්ත් එයා ගැන කතා කරනවා. අදාළ වීඩියෝව පහතින් බලන්න. 

වීඩියෝව මෙතනින් බලන්න

GalleryGallery