අතිශය ප්‍රවේසම්වන්න - චොකලට් එකකින් මිනිස් ඇඟිල්ලක් හමුවෙයි - ( PHOTOS)

By Sewvandhi Aug 06, 2023 11:53 AM GMT
Report

රෝහලේ ආපනශාලාවෙන් මහියංගණය රෝහලේ කාර්යමණ්ඩලයේ සේවය කරන නිළධාරීනියක් කෑමට ගත් චොකලට් එකක මිනිස් ඇගිල්ලක කොටසක් හමු වී තිබෙන පුවතක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මහියංගණය සෞඛ්‍ය අංශය විසින් ඒ පිලිබදව විමර්ශණ කටයුතු අරඹා ඇත.

GalleryGallery