බස් රථයකදී තරුණියකට දෙන්නෙක් අතවර කරද්දි තරුණයෙක් වීඩියෝ කරමින් කළ දේ මෙන්න.(VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Aruna
බස්රථයක ගමන් කත් තරුණියකට එම බස් රථයේම ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ අතවරයක් ගැන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී එම අවස්ථාවේ තරුණයෙකු තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් එම තරුණියට සිදුවූ අතවරය සම්බන්ධයෙන් නොබියව ඉදිරිපත්වී එම සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අදාල පුද්ගලයින් දෙදෙනා බස්රථයෙන් බැස්සවීමටද කටයුතු කරනවා.
එම අවස්ථාවේ සිදුවූ තත්ත්වය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.
අදාල වීඩියෝව මෙතනින් බලන්න?
කොයිම වෙලේක හරි මේ වගේ දෙයක් ඔයාලගේ ඇස් ඉස්සරහ උනොත් ඒවට නැගීසිටින්න?
රෙස්පෙක්ට් සහෝදරයා ආඩම්බරයි උබ ගැන??
පේන්වනෙ දැන් පොඩි එකෙක්ට වත් පාරෙ බැහැල යන්න බෑ..
ඒක නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ පිලිබදව කටයුතු කරන්න?
මේ කරදරයක් වෙන්නෙත් ඔයාගෙ අම්මට,නංගිට කියල හිතල මේ තැන් වලදි කතා කරන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |