මෙරට බස් රථ දෙකක් එකට ගැටෙයි - 25 දෙනෙකු රෝහලේ

Sri Lanka Accident
By Sewvandhi Sep 26, 2022 01:00 PM GMT
Report

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයේ නවතා තිබූ පාසල් සිසුන් ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් අද (26) දහවල් අනතුරක් සිදු වී ඇත.

ඒ හොරණ ඉළිඹ ප්‍රදේශයේ දීය. පොලීසිය පැවසුවේ අනතුරින් 25දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now