එයාගේ ආදරේ තේරුණේ මම හිරේ ගියාට පස්සේ.. සැමියා ගැන හිරුණිකා සංවේදි වෙයි...(PHOTOS)

Sri Lanka Politician Hirunika Premachandra Sri Lankan political crisis
By Sithumini Aug 19, 2024 01:33 PM GMT
Report


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ බොහෝ දෙනා හදුනන දේශපාලන චරිතයක්. ඇය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නොදැරුවත් ඇය දේශපාලන වේදිකාවේ නම් බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙනවා.

ඇයගැන පසුගිය දිනවල වැඩි කතාබහක් ඇතිවුණේ ඇයට සිර දඩුවම් නියම වීමත් සමගයි. ඒ ඇය තරුණයෙකු පැහැර ගැනීමේ සිදුවීමකට අදාලවයි.

කෙසේවෙතත් ඇයගේ අභියාචනහ මත ඇයට ඇප හිමිවුණා. මෙම සිදුවීමේදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සාමාන්‍ය සිරකෞවෙකු ලෙස සිටීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

මේ සිදුවීමත් එක්ක ඇයව දැඩි කතා බහට ලක්වූ අතර සැමියාගේ ආදරය පිළිබදව ඇයට එහිදී තදින්ම දැනුණු බවත් ඔහුගේ ආදරය එතරම් දැනගගත්තේ එම සිදුවීමත් සමග බවයි. 

යූටියුබ් සංවාදයකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.

--------------------------------

තවත් ගොසිප් මෙතනින් බලන්න 

බලන්නකෝ ඒ ආදරේ.. කොල්ලන්ගේ සිහින තරුව සදනි තමන්ගේ පෙම්වතා පියත් ගැන තැබූ සටහන..(PHOTOS)

විස්තර මෙතනින් බලන්න


GalleryGalleryGalleryGallery