බලන්නකෝ ඒ ආදරේ.. කොල්ලන්ගේ සිහින තරුව සදනි තමන්ගේ පෙම්වතා පියත් ගැන තැබූ සටහන..(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Artist
By Sithumini 7 months ago
Report

පියත් සදනි කියන්නේ කලාලොවේ ඉන්න ජනප්‍රියම යුවලක්. මේ දෙන්නා ආදරවන්තිය සහ ආදරවන්තයා වන අතර මේ දෙන්නා එක්වෙලා ගීතත් නිර්මාණය කරලා තියනවා.

කොහොම වුණත් සදනි ට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා වගේම පියත්ට ආදරය කරන ප්‍රෙක්ශිකාවන් බොහෝ දෙනෙකුත් ඉන්නවා. 

 ඉතින් මේ දෙන්නා ඉතාමත්ම ගැලපෙන ආදරණීය යුවලක්. ඔවුන්ගේ ආදරයට සුවිශේෂි දිනයක් උදා වෙලා. මේ ගැන සදලි තබපු ලස්සන සටහනක් පහතින්,

GalleryGalleryGallery