ඔබත් කෙට්ටු වැඩිද මහත් වෙන්න මෙන්න විදිය...

World Health Organization Healthy Food Recipes
By Subodha Aug 01, 2022 05:16 AM GMT
Subodha

Subodha

in රචනා
Report

කෙට්ටු අය මහත් වෙන්න හදන මහත අය කෙට්ටු වෙන්න හදන මේ සමාජයේ බොහෝදෙනා ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. නමුත් කෙට්ටුවීම මහත්වීම කියන අවස්ථා දෙකම අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා උසට සරිලන බරක් පවත්වා ගැනීමටයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. Body shape එක කියන්නේ girl කෙනෙක්ගේ ලස්සන රදා පවතින main point එකක්. හැබැයි දැන් ඉතින් කාලා වැඩි වෙලා ඇඟ අඩුකරගන්න දඟලන අය අතරේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයත් ඉන්නවා.අන්න ඒ අය චුට්ටක් හරි මහත් වෙන්න විදින දුක දන්නවා නම් මහත අය කෙට්ටු වෙන්න නම් කවදාවත්ම try කරන්නේ නෑ.

Fruit juice

පළතුරු නිකන්ම කනවට වඩා juice හදලා බොනකොට fructose ගතිය වැඩියි. Grape juice, apple juice, orange juice වගේ juice වර්ග තමයි ඉතින් ඒකට match වෙන්නේ. මොකද ඒ පලතුරු වල සීනි වැඩියි සහ ඒවයේ කැලරි ප්‍රමාණයත් වැඩියි. හැබැයි ශරීරය මහත් කරවන්න පෝෂ්‍ය පදාර්ථ හරියටම ලැබෙන්නේ smoothie වර්ගවලින්. Banana, peanut butter වගේ smoothie වර්ග ඕනම juice center එකක තියනවා.

රට ඉඳි කන්න

රටඉදි කියන්නේ හැමෝම අසාවෙන් ආහාරයට ගන්න කැමති පළතුරක්.. ලංකාවේ වෙසෙන සියලුම දෙන පාහේ රට ඉදි ආහාරයට ගෙන ඇති බවට සැකයකින් තොරව කිව හැක.රට ඉඳි වල ඉතා කුඩා ප්‍රමාණයෙන් මේදය අඩංගු වන නිසා හර්දයට හානිදායක නොවේ.. දිනකට රටඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් ප්‍රමාණය සපුරගත හැක. දවසට රටඉඳි පහක් හයක් කෑවම ඉක්මනින් මහත් වෙන්න පුළුවන්. නැතිනම් රට ඉදි හා කිරි ආහාරයට ගන්න.   

 කිරි ආහාර ආහාරයට ගන්න.

කිරි තියෙන දේවල් හැමවෙලේම වගේ කෑවොත් ඔයාට ඉක්මනින්ම මහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිරි, චීස්, බටර් වගේ දේවල්.

ව්‍යායාම කරන්න.

ව්‍යායාම කරන්නේ ශරීරයේ බර අඩු කරගන්න විතරයි කියලා හිතනවා නම් ඒක වැරදි දෙයක්. Exercise කරන්නේ ඔයාගේ body shape එක හරියටම maintain කරගෙන යන්න. Gym එකකට යනවා නම් විශේෂයෙන් මේ ගැන gym එකේ trainer එක්ක කතා කරලා ඔහුගේ අධීක්ෂණය යටතේ කරන්න පුළුවන්. ගෙදර ඉඳන් කරනවා නම් Pushups සහ Squats හොඳයි. ඒ වගේම තමයි exercise කරන්න පටන් ගන්න කලින් සහ පස්සේ ආහාර වේල් දෙකක් ගන්න ඕනේ. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now