කවදාවත් මේ කෑම නැවත් රත් කරලා ආහාරයට ගන්න එපා.. අදම දැනගන්න..
ඇතැම් ආහාර කොතරම් ගුණදායක වුණත් නැවත රත්කරලා ආහාරයට ගැනීමෙන් ඒවායේ ගුණ හීන වෙන්න වගේම විශ වීමේ හැකියාවත් තියෙනවා.
ඉතින් ඔබත් නොදැන මේ දේවල් රත් කරලා කෑවනම් නැවත ඒ දේවල් කරන්න එපා.
කුකුල් මස්
කුකුල් මස් කියන්නේ ප්‍රෝටීන් බහුල ගුණදායක ආහාරයක්. නමුත් කුකුල් මස් පිස නැවත රත් කිරීමෙන් විෂ වෙලා ඔබට අජීර්ණයක් ඇතිවෙන්නෙ පුලුවන්.
බිත්තර
බිත්තර කියන්නෙත් පෝෂණයෙන්
බහුල දෙයක්නේ නමුත් නැවත රත් කිරීමෙන් එහි පෝෂණ ගුණය විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි එම පෝෂණය විශ බවට පත් වෙන්නත් පුලුවන්.
හතු වර්ග
හතු කියන්නේ බොහොම ගුණ දායක වගේම ඉතාම රසවත් ආහාරයක්. ඒ නිසාම රෑ උයපු හතු එහෙම තියෙනනම ඒවා රත් කරලා උදේ ආහාරහටත් එකතු කරගන්න බොහෝ දෙනෙක් අමතක කරන්නේ නෑ. නමුත් එලෙස හතු නැවත රත් කර ආහාරයට ගැනීමෙන් හදවත් රෝග ඇති වීමේ අවදානම තිබෙනවා.
නිවිති
පිළිකා කාරක බොහෝ විට තියන්නේ අපි ආහාරයට ගන්නා දේවල් තුළමයි. නිවිති නැවත රත් කර ආහාරයට ගැනීමෙන් පිළිකා කාරක ඇතිවීමේ හැකියාව තිබෙනවා.
අර්තාපල්
වැනි අලවර්ග අර්තාපල් වගේම ඊට සමාන අලවර්ග නැවත රත්කරලා ආහාරයට ගැනීම නම් එතරම් හොද දෙයක් නෙමෙයි. නැවත රත් කිරීමෙන් පෝෂණ ගුණය හීන වෙනවා වගේම විශ වීමේ හැකියාවත් පවතිනවා.
බීට් රූට්
HZY16Fබීට් රූට් කියන්නෙත් නැවත රත් කරලා ආහාරයට ගත්තොත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ නංවන ආහාරයක්.
අපි ගොඩක් මේ වගේ වෑරදි කරන්නේ නොදැනනේ ඉතින් ඔබේ ආදරණීයන් නොදැන් මේ දේවල් ආහාරයට ගැනීමට පෙර අදම ඒ දේ නවත්වන්න මේ ආටිකල් එක ඒ අය එක්ක ශෙයා කරගන්නත් අමතක කරන්න එපා.