අරගලයට සෞඛ්‍ය වෘත්තීය සමිතිත් එකතු වෙයි - රට පුරාම හෙට කරන්න යන වැඩේ..
Sri Lanka
Gotabhaya
economic crisis
Health trade union
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (4/5) දිනයේ දිවයින පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එනම් දිවයිනේ සියලුම රෝහල් ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට තීරණය කර තිබේ.
එනම්,හදිසි නීතිය අවලංගු කිරීම ,මර්දනය නැවැත්වීම ,අත්තඩංගුවට ගත් අය නිදහස් කිරීම ,ඖෂධ ඇතුලු භාණ්ඩ හිඟයට පිළියම් යෙදීම ආදී කරුණු රැසක් මුල් කරගනිමින් මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
මේ සඳහා ඔවුන් දැනුවත් කළ ලිපිය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
