හරීන් සහ මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත් කරයි..! විශේෂ තීන්දුවක්.

Manusha Nanayakkara Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Harin Fernando
By Sewvandhi May 20, 2022 09:47 AM GMT
Report

අමාත්‍ය ධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා

ඒ බව, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනය කළා.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේත් හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් අද (20) උදෑසන දිවුරුම් දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now