තම බිරිදගේ නංගිව කෙළෙසූ ඇග කිලි පොලා යන කතාව.. අධිකරණයෙන් ලැබුණූ අපූරු දඩුවම..

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Marnus Labuschagne
By Sewvandhi Aug 12, 2023 01:38 PM GMT
Report

සිය භාර්යාවගේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අට හැවිරිදි බාල වයස්කාර නැගණිය (නෑනා) අපහරණය කළ පුද්ගකයකු පිළිබද පුවතක් බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහුට වසර පහළොවක සිර දඬුවමක් නියම කිරීමට මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද නියෝග කළා.

එමෙන්ම අදාළ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් සහ රුපියල් විසිපන්දහසක මුදලක් ගෙවීමටත් මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් අවුරුදු දෙකයි මාස නවයක සිර දඬුවමක් ලබා දෙන ලෙසද නියෝග කර තිබෙනවා.

2006 ජනවාරි මස 6 වන දින සිට 2006 වසරේ ජනවාරි 31 දක්වා අවසාන කිහිපයකදීම මෙම නව සිය බාල වයස්කාර අට වසරක් ලබා ගැනීමට නොහැකි ව තිබුණා.

වසර දාහතක විභාග විභාගයකින් පසුව එම චෝදනාවට වැරදිකරු කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරු විනිසුරුවරයාට නිළධාරීන් පත් සහිත වසර පහළවක සිර දඬුවම් සහ වන්දි මුදල් ,දඩ මුදල් ලබා දීමට නියෝග කෙරුණා.

- සිතුමි -