පොහොට්ටු ප්‍රබලයෙක්ගේ දුක් අදෝනාවක්.. (PHOTO)

Go Home Gota Sri Lanka Politician Gota Go Home 2022 SL Protest Gunapala Rathnasekara
By krishani May 10, 2022 04:16 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, සිය නිවස ගිනි ගැනීම පිළිබඳ කනගාටුව පළ කර ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා ඇත.

වංචාවෙන් තොර ව අවංක ව හම්බ කරගත් මුදල් පමණක් තමාට ඇති බව යි ඔහු පවසා සිටින්නේ.

කෙසේවෙතත් ඔහු කුරුණෑගල වියත්මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පුද්ගලයෙකි.

GalleryGallery