හැමෝම කන්න ආස පේර වලින් අච්චාරු හදමු මෙන්න රෙස්පි...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Sep 05, 2022 08:18 AM GMT
Report

අපි හැමෝම කැමති එක එක විදියේ අච්චාරු වර්ග කන්න ඒ අතරින් කන්න කැමති ජාතියේ අච්චාරු වලින් එකක් තමයි පේර අච්චාරු කියන්නේ. අද අපි බලමු මේ අච්චාරු හදා ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කිලෝ ‌පේර ගෙඩියක් පමණ
  • මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • ලුණු හා ගම්මිරිස් කුඩු
  • කෑලිමිරිස් ස්වල්පයක්
  • අවශ්‍ය නම් සීනි සිවල්පයක්


සාදන අයුරු-

  • පේර ‌ගෙඩිය මදක් පොඩි කැබලිවලට කපා ගන්න. බඳුනක මිරිස් කුඩු සීනි සහ ලුණු එකට මිශ්‍ර කරන්න (ඔබට මෙය සීනි නැතිව හෝ සාදා ගත හැක) . එයට වතුර බිංදු කිහිපයක් එකතු කර පේස්ට්/සෝස් එකක් මෙන් සාදා ගන්න. මෙයට කපාගත් පේර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ආහාරයට ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now