අද දිනයේ රාජ්‍ය නිළධාරීන් පිරිසක් වැඩ වර්ජනයක - සේවාවන් ලබා ගැනිමට යාමට පෙර දැනුවත් වන්න..
Sri Lanka
Strike Sri Lanka
By krishani
රට තුළ පවතින වත්මන් අර්බුදය සහ ග්‍රාම නිලධාරීන්ට බලපා ඇති කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද(04) ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |