ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීම ඇරඹෙයි..!

Sri Lanka Mahinda Rajapaksha Gotabhaya Rajapaksha economic crisis
By Sewvandhi Apr 04, 2022 12:48 PM GMT
Report

ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී එය ඇරඹී ඇති බව යි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන් 132ක් ද එහි පැමිණ සිටින බව වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now