ආණ්ඩුවේ වෙනසක්.. සිව්දෙනෙක් සජිත් සමග එක් වෙයි..

SJB Sajith Premadasa
By Sithumi May 14, 2022 01:59 PM GMT
Report

මීට පෙර රජයට සහය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු විපක්ෂයේ සමගි ජන බලවේගයට සහය පළ කර ඇති බව විපක්ෂ නායකවරයා පවසයි

.පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉශාක් රහුමාන් , එච් එම්,එම් හැරිස්, , එම් එස් තව්ෆීක් සහ ෆිසාල් කාසිම්  අද කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now