"..තාත්තව ගෙදරට ගෙන්න ගන්න.." කියා ජනපති පුතුගේ ඇමරිකාවේ නිවසත් විරෝධතාකරුවන් වටලයි...

America Sri Lanka Gotabhaya Rajapaksha Manoj Rajapaksha Los Angelese
By Sewvandhi Apr 04, 2022 10:48 AM GMT
Report

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් කුඩා කණ්ඩායමක් එහි රැස් ව සිටින බව යි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් විසින් ජනපති පුත්‍රයාගෙන් ඉල්ලා සිටින්නේ, ඔහුගේ පියා ආපසු නිවසට කැඳවා ගන්නා ලෙස යි.

ප්‍රකට මාධ්‍යවේදිනියක් වන ජමිලා හුසේන් මේ පිළිබඳ වාර්තා කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එම ට්විටර් පණිවිඩය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now