තාත්ති එන්න.. ජනපති ගෝඨාභයගේ වීඩියෝවක් එළියට. (VIDEO)

SriLankan Airlines Gotabaya Rajapaksa Sri Lanka Politician Gota Go Gama
By Sithumi May 02, 2022 05:24 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිද සහ පුතු ඇතුලත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසේ සිට එළියට පැමිණෙන අවස්ථාවේ සිදුවන සිදුවීමකි .

එම තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.