ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙලා දකිමු..! ජනපතිගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්..!
Galle Face Protest
Gotabaya Rajapaksa
President of Sri lanka
Gota Go Gama
By Sewvandhi
ජනපති විශේෂ ට්විටර් සටහනක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ,
"දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත. සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා " ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
