හිටපු ජනපති ගෝඨා FCIDයට

Gotabaya Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk FCID - Financial Crimes Investigation Division
By R.rishma Sep 11, 2026 04:52 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇති බව වාර්තා වේ.  

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර