යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

Yoshitha Rajapaksa Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 10, 2026 11:59 AM GMT
Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල වූ සාක්ෂිකරුවකුට එරෙහිව න විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර සාක්ෂි අධිකරණය හමුවේ ලබාදෙන බව නියෝජ්‍ය සොලිසිීතිමය පියවර ගන්නා බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර සාක්ෂි අධිකරණය හමුවේ ලබාදෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.

ඒ අනුව, අදාළ සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව අධිකරණය විසින් එම සාක්ෂිකරු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.   

22 සහ අධිකරණ සංශෝධන පනත් සැප්තැම්බර් 24-25 පාර්ලිමේන්තුවේදී විවාදයට

22 සහ අධිකරණ සංශෝධන පනත් සැප්තැම්බර් 24-25 පාර්ලිමේන්තුවේදී විවාදයට

"ලෙඩ්ඩුන්ට කොත්තමල්ලි බොන්න දීලා ගෙදර තියන්න හදනවා" - නාමල් ආණ්ඩුවට එරෙහිව කඩු උසුලයි

"ලෙඩ්ඩුන්ට කොත්තමල්ලි බොන්න දීලා ගෙදර තියන්න හදනවා" - නාමල් ආණ්ඩුවට එරෙහිව කඩු උසුලයි